Showing posts with label මගේම ආදරේ.... Show all posts
Showing posts with label මගේම ආදරේ.... Show all posts
Monday, June 17, 2013
මසකි සඳ ඇවිත් නුබ.....
ඔබේ උනුසුමේ රැදෙන්නට වරම්...
ලැබුනදා සොදුරුම කවියක්ය මට....
එදා සිට ගෙවෙන හැම තත්පරයක්....
හද ගැහුනා ඔබෙ නමට පුද දෙන්න බැතින්...
දිවි මං තලාවේ සුන්දර සිතුම් පැතුම්...
ඔබ හා දැන් කැටයම් කරමි නිතින්...
සැමදා ඉන්න ඔබ තුරුලෙම තුරුලු වෙමින්...
පුංචි කෙල්ල පණ දී ඇත නුබේ නමින්...
දින ගෙවී මසක් සපිරුනා අද දින...
සුන්දරම දින ගෙවුනි මා දිවිය මත....
ඇස් වහක් නොවැදී මතු දිනය සුබ....
බුදු සරණින් සුරකේවා අප ඇසුර...
Thursday, May 16, 2013
මිතුදමින්...හදවතින්.....
මල් වැටුන මල් පාරේ ඇවිද අප මිතුදමින්...
පෙර දිනයෙ පියමැන්නා ඔබ සමග ලං වෙලා....
හදවතින් ඉඩ පැතුවා නවතින්න ඔබ ඇවිත්...
අසරනයි මා තවත් ඔබෙ දෑස සිහි වෙලා...
දෙගුරුන්ගෙ අවවාද මුල්කොටම සලකලා...
පැතුවා අපි ඔවුන්ගෙන් දෙනු මැනවි කියාලා...
තනි කලා ඇගෙ දෙසුම මා ලොවම කදුලකින් තෙමාලා....
නැත කිසිම තෙත් බවක් ඇගෙ මුවහි රැදීලා....
Wednesday, February 20, 2013
ආදරේ කටු සටහන් අපගේ ......
හදවත බිදිලා රුධිරය ගැලුවා...
ඒ පෙර දිනයේ දුකකුත් රන්දා....
ඔබගේ නාමෙන් අපගේ ආදරේ ...
ඒ ලේ බිදුවෙන් සිත තුල ලිව්වා....
එදින ඉදන් මා සිහිවන විට ඔබ....
කටු සටහන් අදිමින් මා බිදි හද තුල..
දුරහින් ඉදිමින් ඔබගේ වත දැක....
සිහිපත් කෙරුවා කදුලින් ඔබෙ පෙම..
ඔබ නැති පාලුව දැනුනා මට ඒ කල....
හැගුනා වැරැද්ද පෙර දින මා කල....
හිත පාරා ඔබෙ සියුමැලි වැඩි වුන...
පසු තැවුනා මං ගතවුන හැමවිට...
වෙන් උනමුත් ඔබ මාගෙන් සමුගෙන..
නැත ඔබ පැතුවේ වෙන පෙම් ඇසුරක...
ඔබ යලි ආ විට මාගේ තුරුලට...
ඒකයි ගත්තේ පිලිගෙන මගේ හදින්ම.....
Friday, January 4, 2013
එයාට....
සිහිනයක තුරුල් වෙලා
ආසයි මං ඉන්න ලග...
ඔබේ ඔය සිනහව
හදවතින් තුරුල් කර....
හැම විටම ලගින් හිද
සනසන්න මා දෙනෙත...
පපුතුරේ හදගැස්ම
ලං වෙලා මුමුනන්න.....
ඉක්මනින් ලැබේවිද
තවම අහිමි ඒ වරම.......
Thursday, November 8, 2012
my love
you aren't the book....which i like to read most........
you aren't the poem...which i like to murmur......
you aren't the moon....which i like to see.....
you aren't the puzzle....which i like to solve....
coz .....;
you are the one.....who i don't like to compare with others.........
you are the heartbeat....which i like to hear closely every second.....
you aren't the poem...which i like to murmur......
you aren't the moon....which i like to see.....
you aren't the puzzle....which i like to solve....
coz .....;
you are the one.....who i don't like to compare with others.........
you are the heartbeat....which i like to hear closely every second.....
Subscribe to:
Posts (Atom)




