Wednesday, May 29, 2013

කුළුදුල් හැගුම් කුළුදුල් පැතුම්....


උණුහුම දැනෙද්දී ඔබෙ උණුසුම් උර මඩලේ....
විදිමින් සිනිදු මුව මඩලෙන් මා රිසි සේ...
නෙත් දෙක පියා සැගවෙන්නට ඔබ තුරුලේ...
කල පිං බොහො විනැයි සිතුනිද ඒ මොහොතේ....

වැහි පොද වැටෙද්දී හෙමිහිට අප සිඹිමින්...
මල් වරුසා වැටුනා මෙන් විය සිත් අහසේ....
හදගැස්මේ තාලයටම ඔබෙ රළු පපුවේ....
මා සිත ගැස්සුනා ඔබ වෙත තව තුරුළු වෙමින්....

නොසිතූ මොහොතකම මා ඔබගෙන් එවැනි හැගුම්...
උණුහුම වින්දා ඔබ  මා සුරතේ තුරුළු කරන්...
කුළුදුල් හැගුම් කුළුදුල් පැතුම් විදගන්නට පැතූ ලෙසින්...
මතු දිනයෙදි ලැබේවා මා ඔබෙම කරන්... 



2 comments:

  1. දැන් ලියවෙන්නෙම මේව නේහ්? =D

    ReplyDelete
  2. liyawenne issarahata wenna thiyena dewalda manda........:P

    ReplyDelete