Showing posts with label මිතුදම..... Show all posts
Showing posts with label මිතුදම..... Show all posts

Monday, May 13, 2013

හදට දැනුන මිතුදමක්....





හඩන්නට නෙතු පියන් යදින විට....
නොහඩා ඉන්න මුලු ලොවට දකින්නට....
සිනා ගගක් මුවට කැදවා...
දුන්නෙ ඔබයි දිරිය සිතට.....

හැඩුනා නම් එවෙලේ මා නෙතු...
නොහැක සනසන්න කිසිවෙකුට... 
මිතුදමේ ගුණ සුවද...
දැනුනා මට ඔබෙන් විහිද......