Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts

Wednesday, February 20, 2013

ආදරේ කටු සටහන් අපගේ ......


හදවත බිදිලා රුධිරය ගැලුවා...
ඒ පෙර දිනයේ දුකකුත් රන්දා....
ඔබගේ නාමෙන් අපගේ ආදරේ ...
ඒ ලේ බිදුවෙන් සිත තුල ලිව්වා....

එදින ඉදන් මා සිහිවන විට ඔබ....

කටු සටහන් අදිමින් මා බිදි හද තුල..
දුරහින් ඉදිමින් ඔබගේ වත දැක....
සිහිපත් කෙරුවා කදුලින් ඔබෙ පෙම..

ඔබ නැති පාලුව දැනුනා මට ඒ කල....

හැගුනා වැරැද්ද පෙර දින මා කල....
හිත පාරා ඔබෙ සියුමැලි වැඩි වුන...
පසු තැවුනා මං ගතවුන හැමවිට...

වෙන් උනමුත් ඔබ මාගෙන් සමුගෙන..

නැත ඔබ පැතුවේ වෙන පෙම් ඇසුරක...
ඔබ යලි ආ විට මාගේ තුරුලට...
ඒකයි ගත්තේ පිලිගෙන මගේ  හදින්ම.....

Friday, January 4, 2013

එයාට....


සිහිනයක තුරුල් වෙලා
           ආසයි මං ඉන්න ලග...
ඔබේ ඔය සිනහව  
           හදවතින් තුරුල් කර....
හැම විටම ලගින් හිද  
           සනසන්න මා දෙනෙත...
පපුතුරේ හදගැස්ම
          ලං වෙලා මුමුනන්න.....
ඉක්මනින්  ලැබේවිද
          තවම  අහිමි ඒ වරම.......





Thursday, November 8, 2012

my love

you aren't the book....which  i like to read most........
you aren't the poem...which i like to murmur......
you aren't the moon....which i like to see.....
you aren't the puzzle....which i like to solve....
                      coz .....;
you are the one.....who i don't like to compare with others.........


you are the heartbeat....which i like to hear closely every second.....