ආදරේ කටු සටහන් අපගේ ......
හදවත බිදිලා රුධිරය ගැලුවා...
ඒ පෙර දිනයේ දුකකුත් රන්දා....
ඔබගේ නාමෙන් අපගේ ආදරේ ...
ඒ ලේ බිදුවෙන් සිත තුල ලිව්වා....
එදින ඉදන් මා සිහිවන විට ඔබ....
කටු සටහන් අදිමින් මා බිදි හද තුල..
දුරහින් ඉදිමින් ඔබගේ වත දැක....
සිහිපත් කෙරුවා කදුලින් ඔබෙ පෙම..
ඔබ නැති පාලුව දැනුනා මට ඒ කල....
හැගුනා වැරැද්ද පෙර දින මා කල....
හිත පාරා ඔබෙ සියුමැලි වැඩි වුන...
පසු තැවුනා මං ගතවුන හැමවිට...
වෙන් උනමුත් ඔබ මාගෙන් සමුගෙන..
නැත ඔබ පැතුවේ වෙන පෙම් ඇසුරක...
ඔබ යලි ආ විට මාගේ තුරුලට...
ඒකයි ගත්තේ පිලිගෙන මගේ හදින්ම.....
No comments:
Post a Comment