Friday, May 3, 2013

නොදැනුණු පෙමක්....අදත්, හෙටත්, එදත්.....


මහ මෙරක ආදරයයි....විරහවයි....
ඔබෙන් මට හිමි උනත්......


සොයුරු පෙමක් ලග මගේ හිත නැවතිලා...


කදුලු පුරන ඔය නෙතුයුග
නෙතු දියෙන් මා බොද කලා.....


5 comments:

  1. ආදරේ 

    අදුරගන්න එක තමයි වැදගත්ම දේ
    ඒ වගේම අමාරුමත් ඒක

    I think you need bit time.. :P

    හඳුනාගත්තොත් ඔබ මා....

    ReplyDelete
  2. ආදරේ මාව හොයද්දි මං ආදරෙන් ගොඩක් දුරස් වෙලා හිටියේ...ඒ කාලෙ මං හෙව්වේ අයෙ කවදාවත්ම මට ලගා කරගන්න බැරි අතීත සැමරුම් එක්ක...මං ආදරේ හොයද්දි ආදරේ මගෙන් ගොඩක් දුර ගිහින්ද කියලත් හිතෙනව මට වෙලාවකට.....

    ReplyDelete
  3. ඇත්තටම ඒ එදා ඔයාවටේ තිබුනෙ ආදරේමනම්..., ඔයාට ඒ ආදරේ ලැබේවි.

    අර කවුද කියල තියනවනෙ..

    If You Love Something set it free, let it go! If it come back to you.. Then it is LOVE!



    ලොකු අක්ක Army ගිය අලුත එහේ අයියෙක් අපේ ගෙදර ආව අක්කගෙ ආදරේ ඉල්ලන්. අක්ක කැමති නෑ. එදා තාත්ත ඒක නොඅඟවා ඒ අයියට කීව, "පුතා, උඹලට දැන්ම බඳින්න බෑනෙ, තව අවුරුදු 5ක් ඉන්න වෙනව. (ඒ Army නීතිය) උඹ එතකල් ඔය තීරණේම හිටියොත් එදාට මම තේරුම් ගන්නව උඹ ඇත්තටම අපේ ලොකුදුවට ආදරෙයි කියල.

    ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ඒ අයිය වෙන අක්කෙක්ට ආදරේ උනා. අද එයාල දරුවො දෙන්නෙක්ගෙ දෙමාපියො. & they lived happily ever after! & you know our sis. sis also living happily ever after ! :D

    & That's Life & Love!

    Just Let it free!

    ReplyDelete
  4. i'll waiting for true love.........i think i'll meet....

    ReplyDelete