Wednesday, December 5, 2012

කඩුපුල් මලයි මගෙ ආදරයයි




ඇස නොගැටෙන පෙදෙසක අපේ ගෙවත්තේ...
කඩුපුල් මලක් පිපිලා අකලක හොර රහසේ....
පුදසුන අහිමි වූවත් කඩුපුල් කුමරියනේ...
දුටු බිගු රැල රොන් පිරුවද කුමරියනේ...

නොසිතු කලක නොපැතු විලස මට හමුවූ ආදරයේ........
සුවදක්වත් නොදැනී මිලින වුවත් මට නොදැනී......
පිවිතුරු පෙමක් අහිමි වුනත් මා කෙරෙහී.....
ඇය සතු කරගත් පසු වැටහිනි ආදරයේ අරුමේ.....

කඩුපුල් මලයි මගෙ ආදරයයි අද එක වගේ වීලා...

ඔබයි මමයි දෙතැනක අද තනී වීලා....
මගේ පෙමටත් අද ඔහු හද පුදසුන අහිමි වෙලා.... 
නාඩන් කුමරියනි අප දෙදෙනම අද පසු තැවිලි වෙනා...






1 comment:

  1. කවදාවත් ගත්තු තීරණයක් ගැන පසුතැවිලි වෙන්න එපා
    පසුතැවිලි වෙන්න වෙයි කියල හිතෙන  තීරණයක් කවදාවත් ගන්නත් එපා

    ReplyDelete