Showing posts with label පැරණි මතක..... Show all posts
Showing posts with label පැරණි මතක..... Show all posts

Friday, November 23, 2012

ගාලු කොටුවේ තනි වූ මොහොතක්...


අසුරු සැනින් මවෙතින් ඈතට ඇදී ගිය සයුරු රළ....
ගත වන තුරු කල්ප කලක්....
පෙරුමන් පුරමින්....
සිටියද මෙලෙසම මෙතනම....
යලිත් කිසි දිනක නෝඑන බව දනිත් මං...
එනමුත් කුමක් කරම්ද...
ආපසු ඒමට නොදනිත් නම් මග....

හිරුට ගැති නොවූ සඳක්..


නොවන්න ඔබ පුරා සඳ....
සිසිල සුවය දී අදුර නසන මගේ ලොව....
දැනෙන විට ඔබ හිරුට ගැති බව....
නොමැත සැනසුම මා සිතට....
වන්න ඔබ හිරු කුමරු....'
සදා එලියෙන් බබලවන මගේ ලොව.....