Friday, November 23, 2012

හිරුට ගැති නොවූ සඳක්..


නොවන්න ඔබ පුරා සඳ....
සිසිල සුවය දී අදුර නසන මගේ ලොව....
දැනෙන විට ඔබ හිරුට ගැති බව....
නොමැත සැනසුම මා සිතට....
වන්න ඔබ හිරු කුමරු....'
සදා එලියෙන් බබලවන මගේ ලොව.....

1 comment:

  1. සඳ ට නම් කවදාවත් ඉරට ගැති නොවෙන්න බෑ. ඉර - හඳ බැඳීම අඳුරගැනීමයි වෙන්න ඕන

    ReplyDelete