Friday, November 23, 2012

ගාලු කොටුවේ තනි වූ මොහොතක්...


අසුරු සැනින් මවෙතින් ඈතට ඇදී ගිය සයුරු රළ....
ගත වන තුරු කල්ප කලක්....
පෙරුමන් පුරමින්....
සිටියද මෙලෙසම මෙතනම....
යලිත් කිසි දිනක නෝඑන බව දනිත් මං...
එනමුත් කුමක් කරම්ද...
ආපසු ඒමට නොදනිත් නම් මග....

1 comment:

  1.  ඈතට ගිය දෙයක් ආයෙ එන්නෑ  කියන්න බෑ. හැබැයි ළඟ තිබුන දේ ඒ විදියටම කවදාවත් එන්නෑ.  වෙනස් වීම.. කොයි දේටත් පොදුයි

    ReplyDelete