Monday, November 26, 2012

(නෑ)දෑයෝලූ.......


නැති කල අප මතක් වුන....
ඇති කල අප අමතක වුන...
          නෑදෑයෝ 
අපිටත්,
ඊයේ වෙනකන්ම සිටියලූ.....

2 comments: