Friday, January 4, 2013

එයාට....


සිහිනයක තුරුල් වෙලා
           ආසයි මං ඉන්න ලග...
ඔබේ ඔය සිනහව  
           හදවතින් තුරුල් කර....
හැම විටම ලගින් හිද  
           සනසන්න මා දෙනෙත...
පපුතුරේ හදගැස්ම
          ලං වෙලා මුමුනන්න.....
ඉක්මනින්  ලැබේවිද
          තවම  අහිමි ඒ වරම.......





1 comment:

  1. ලං වෙලා මුමුනන්න ආදරේ කියා
    දෙනෙත් පුරා ඒ මිහිරි හැඟුම් පුරා
    අතොරක් නැති කථා කිය කියා
    ආදරෙන් ලඟ ඉන්න සදා ඉඩ ලැබේවා

    ReplyDelete