Friday, February 1, 2013

*** vs *******



3 වෙනියකුගේ ඇසින්....

        රුවැති මල් ගොඩක්....
        තරුණ බඹරෙකු වට.....
        අගර දගර....

        බඹර සිත ලග...
        කැලෑ මල හොරැහින්ම.....

බඹරාගේ ඇසින්....


        රුවැති මල් තිබුනාට...
        පැන පැන සුවද දුන්නාට....
        මගේ සිත ඔබ ගාව...
        හිතේ නැවතුන ගමේ පෙම් මල......


2 comments:

  1. මං මේ නිර්මාණෙට හරි කැමතියි. ඒ ශෛලියට මම ආසයි

    ReplyDelete