Thursday, May 16, 2013

මිතුදමින්...හදවතින්.....


මල් වැටුන මල් පාරේ ඇවිද අප මිතුදමින්...
පෙර දිනයෙ පියමැන්නා ඔබ සමග ලං වෙලා.... 
හදවතින් ඉඩ පැතුවා නවතින්න ඔබ ඇවිත්...
අසරනයි මා තවත් ඔබෙ දෑස සිහි වෙලා...

දෙගුරුන්ගෙ අවවාද මුල්කොටම සලකලා...
පැතුවා අපි ඔවුන්ගෙන් දෙනු මැනවි කියාලා...
තනි කලා ඇගෙ දෙසුම මා ලොවම කදුලකින් තෙමාලා....
නැත කිසිම තෙත් බවක් ඇගෙ මුවහි රැදීලා.... 


No comments:

Post a Comment