Wednesday, February 6, 2013

සඳූට.....


කදු මුදුනේදී දුටු සදවත....
හඩයි විලාපෙන් ඔබ දැක....
එදා දුටු ඔබෙ වත....
තවත් හැඩවී පෙනේ මට තව...
ලගින් හිද සිනා සෙන විට....
අමතකලු මුලු ලොවම මට...
වෙන් වුවත් හෙට ඔබෙන් සමු ගෙන...
මතකෙ පවතී ඔබේ මුව වල.... ♥ — at white gate,diyathalawa.


2 comments:

  1. මුල් පේලි දෙකට මම ලයික් ! :D

    නායකත්ව පුහුණුවෙ විස්තරත් ලියන්න. තව යන්න ඉන්න අයට අදහසක් ගන්න

    අනේ මේ word verification අයින් කලානම් ලේසී නංගී.

    ReplyDelete