Friday, February 1, 2013

මෙහෙමලු උනේ....


දගයෙකුගේ සිනා මුහුණ ...මත් කරලා අප සැම දෙන...
මුහුණ දෙපස සිනා සරින්...වල ගැහිලා CUTE වෙමින්...

වෙනදා මෙන් නොවේ මමත්...පාන්දරම නැගිට තුටින්...
P.T වෙත යන්නේ මමත්...වම දකුණත් කියා හඩින්....

AIR FORCE ඇදුම ඇදන්....ඉන්නා විට ඔබ දිනයක...
සිතුවෙමි මං බර වැඩිදැයි...ඔබ හට එම කුරිරු ඇදුම....

අය්යො මොන මල වදයද.....හවස අහස කරයි අදුරු...
තව දින පහකින් ඔබ හැර....යන්නේ කොහොමද සිත නැත මට....

2 comments:

  1. හා හා එහෙනම් P. T.  හොරට කලා කීවෙ මේක තමා. හී හී

    එහේදි ලැබුන අත්දැකීම් එහෙමත් අපි එක්ක බෙදාගන්නවනම් ආසයි.

    ReplyDelete
  2. novel ekak liyanna tharam experiences thiyenawa ekaen gaththa....habai me nam mata una dewal neme....lectures waladi nidi matha yanna liyapu ewa....awata lokaye sidi una dewal.....matath hoda weda una....:P

    ReplyDelete