Thursday, November 1, 2012

A සහ Z


නෙතු ගෑටුන මොහොතේ සිට ........
මේ මොහොත දක්වාම......
තේරුමක් සොයා නොගත් .....
පෑනයක් වූ 
                  ඔබත්.....,
මගෙ Z ලකුණ වගේමයි.......

2011.12.25 රෑ..... ඒ කියන්නේ 2011.12.26 වෙනිදා උදා වෙන්න හෝරාවක් වගෙ තියෙද්දි ඒ වෙනකොට මගේ තිබුන ලොකුම හීනයෙ තීරනය ඈවිත් කියල ආරන්චිය ලෑබුනා..ඉතින් මන් මගේ හීනය සෑබෑ වෙලා කියල දෑන ගත්තම ලොකු සතුටක් ආවේ...දෙසෑම්බර් 26 කියන්නෙ මගෙඋපන්දිනය නිස මං එ වෙනකොට හිතුවෙ මට ජීවිතේට හම්බ උන ලොකුම උපන්දින තෑග්ග හම්බුනා කියල..ඒත් ඒක එක දවසක් යනකොට වෙනස් උන...ටික කාලයක් යද්දි ඒක හීනයක්මද කියල හිතෙන තරමටම  මගෙන් දුරස් උනා...මට මෙහෙම උනේ ඈයි කියල මට හිතුන...ඒත් මගෙ Z ලකුන 4 පාරක්ම වෙනස් උනා කාටවත් හිතා ගන්නවත් බෑරි තරමටම..... සමහර වෙලවත මන් ගොඩක් සතුටු උනා..වෙලාවකට දුක් උනා..එත් අන්තිමට හොද දෙයක් සිද්ද උනා..මං අද අ සිහිනය නම් සෑබෑ කරගෙන තියෙනවා...ඒත් කොයි වෙලාවේ වෙනස් වේද කියල හිතා ගන්න අමාරුයි...

                                ඒකත් හරියට මට ඔයාව මුන ගෑහුනා වාගෙ....වෙලාවකට මාව ගොඩාක් සතුටු කරනවා...වෙලාවකට ගොඩාක් දුකක් දෙනවා....මගෙ Z ලකුන වගෙම ඔයාවත් මට තාම තෙරුම් ගන්න බෑ...හරියට වෙනස් වෙනවා... 

2 comments:

  1. කවදාවත් කිසිම දෙයක් අපේ හිතේ ඇඳිච්ච විදියටම ලැබෙන්නෑ. වෙලාවකට අපි වෙනස් කම් වලට අනුගත වෙන්න ඕන.

    හැබැයි, හොඳම දේ තෝරගන්න ඕන විශ්වාසය මතයි.

    ReplyDelete
  2. වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියල කියනවනේ....

    ReplyDelete