"සිනා මල් වට්ටියක්,කඳුලු පැන් කෙණ්ඩියක්,දෝතට ගෙන යා හැකි දුර,ගවු සියයක් වත් වේ නම්,ප්‍රේමවන්තියක් උනාට කමක් නෑ නඟේ....."ඕක ඇවිල්ලා මට ඒ කාලෙ උපදෙසක් විදියට ලැබුන ලියවිල්ලක තිබ්බෙ. මං හිතන්නෙ සිංදුවක කොටසක්. වචන හරියටම හරිද දන්නෑ. ඒත් කියැවෙන දේ නම් සම්පූර්ණ ඇත්ත.ජීවිතේ හෝ ආදරේ කියන්නෙ සිනාව හෝ කඳුල විතරක්ම නෙවේ. හැබැයි අර අමරදේව මාස්ටර් කියනව වගේ සැප-දුක සමබරත් නෑ අප්පා. ඔය දේ තේරෙන්නෙ පරිණතියත් එක්කයි. සිතුවිල්ල රහයි!
ඔව් අක්කේ මාත් එහෙම තමා හිතන්නේ.....එන ඕනම අභියොගයකට මුහුන දෙන්න ලෑස්ති වෙන්න ඕන.... "සිනා හඩින් සුසුම් හඩින් පිරුනු ලෝකයේ....සිනා වෙවී සිනා වෙවි කල් ගෙවන්න බෑ......"
"සිනා මල් වට්ටියක්,
ReplyDeleteකඳුලු පැන් කෙණ්ඩියක්,
දෝතට ගෙන යා හැකි දුර,
ගවු සියයක් වත් වේ නම්,
ප්‍රේමවන්තියක් උනාට කමක් නෑ නඟේ....."
ඕක ඇවිල්ලා මට ඒ කාලෙ උපදෙසක් විදියට ලැබුන ලියවිල්ලක තිබ්බෙ. මං හිතන්නෙ සිංදුවක කොටසක්. වචන හරියටම හරිද දන්නෑ. ඒත් කියැවෙන දේ නම් සම්පූර්ණ ඇත්ත.
ජීවිතේ හෝ ආදරේ කියන්නෙ සිනාව හෝ කඳුල විතරක්ම නෙවේ. හැබැයි අර අමරදේව මාස්ටර් කියනව වගේ සැප-දුක සමබරත් නෑ අප්පා. ඔය දේ තේරෙන්නෙ පරිණතියත් එක්කයි.
සිතුවිල්ල රහයි!
ඔව් අක්කේ මාත් එහෙම තමා හිතන්නේ.....එන ඕනම අභියොගයකට මුහුන දෙන්න ලෑස්ති වෙන්න ඕන....
ReplyDelete"සිනා හඩින් සුසුම් හඩින් පිරුනු ලෝකයේ....සිනා වෙවී සිනා වෙවි කල් ගෙවන්න බෑ......"