Tuesday, October 16, 2012

ආරාධනා


නිශා කළ නිදිවරන....
සිත් අහසෙ දග පාන.....
      නිභඩ කල්පනා....................
අදින් මතු ඔබ සමග...
විඳ ගනිමි සතුටින්ම.....

2 comments:

  1. හිත් ඉමෙහි මුදු වෙරළෙ
    රැළි අඳින සිතුවිල්ල
    බෙදාගමු හිත්අතර
    මුදාහැර අකුරුකර.....

    මං කිවුවෙ.... ඔයාට ලියන්න පුලුවන්
    ජය වේවා....

    ReplyDelete