වසරක් ගෙවී ගිහින් ........
මා ඔබෙන් වෙන් වෙලා.....
ඔබ ඈවිත් ආයෙමත්...
පුරුදු සුවද මට ලං වෙලා.....
කදුලක් ඈතත්....
පසුතෑවෙනා හිත හංගා.....
මට අහිමි ඔබේ නොව.....
ඈයට හිමි ඔබේ නමට ගලනා.......
මම මේක ලියනකොට , ඒ කියන්නෙ මීට මාස කීපයකට ඉස්සෙල්ලා... මන් ඔයාගෙන් වෙන් වෙලා හරියටම අවුරුද්දක් වෙනවා...ඒ දවස් වලදි අපි හරිම සතුටින් ඉදිය හැටි මට තාමත් මතකයි....එත් අපි දෙන්නාගෙ අදහස්,ආකල්ප කොහොම ගැලපුනත් අනාගතය ගැන හිතද්දි ලොකූ බයක් හැමතිස්සෙම මන් ගාව තිබ්බා...එහෙම හිතන හැම තිස්සෙම මන් ඔයාගෙන් තව තවත් ඈතට ගියා.....වෙලාවකට හිතෙනවා මන් නපුරු උනා වැඩිද කියලත්...එත් දැන් ඒ සිදුවීම් අතීතෙට එකතු වෙලා ඉවරයි....ඔයා ඊට පස්සෙ කීප සැරයක් ආවත් මට මුකුත් හිතා ගන්න බැ...මට තාමත් හිතා ගන්න බෑ මේ නම නොදන්න සෙනෙහස මොකද්ද කියලා...මන් තාම එකට නමක් හොයනවා...එත් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්නත් මට බෑ...එත් මට ඕනෙත් නෑ...මන් දන්නෙත් නෑ ඒ ඇයි කියල නම්.....එත් කවදා වත් එයාගෙන් වෙන් කරන්නෙ නම් නෑ...එහෙම දවසක් ආවම මට ගොඩක් දුක හිතෙයි... මේකටද කෙල්ලො චපලයි කියන්නේ...?????????
ආදරය කියන්නෙ අයිතිකරගැනීමම නෙවේලු
ReplyDeleteඒත් අප්පා තුවාලෙ වේදනාව දැනෙන්නෙ ඒක තියන එකාටනෙ.
ආදරේ ආත්මාර්ත කාමී.
සමහර දේවලට හොඳම විසදුම කාලය. බලා ඉන්න එකත් හෙන වාතයක් තම :D
හී හී.....ඒ උනාට ඔහොම කිය කිය ඉන්නේ වෙන කෙනෙක් හම්බෙනකන් විතරයි වගේ තමා මට නම් තේරෙන්නේ......
ReplyDeleteOh yeay... :D a kiyanne Ethana thibila thiyenne Adaraya newe. Akarshanaya ho Asawa..
ReplyDeleteekane kalayta ida denna kiyanne oywa widwaththu :D
he heeee...aniwa....:D BALAMU BALAMU.....result will comming soon...:PPPPPP
ReplyDelete